Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

ලොවෙන් අතුරුදහන් වූ පුරාණ ශිෂ්ටාචාර… (ලෝක ඉතිහාසය)

සුමේරියානු ශිෂ්ටාචාර​ය… සුමේරියානු ශිෂ්ටාචාරය පිළිබඳව යම්තාක් දුරකට අපි ඉතිහාසය සහ සමාජ අධ්‍යයනය විෂයවලින් ඉගෙන ගත්තා. විශේෂයෙන්ම උසස් පෙළ කලා අංශයෙන් ඉතිහාසය හදාරන කෙනෙකුට ඒ ශිෂ්ටාචාරය පිළිබඳව පුළුල් හැදෑරීමක් කරන්න සිද්ධ වෙනවා. අපේ මේ උත්සාහය මේ ලිපිය කියවන ඔබට ඒ තරම්

Read More »

ඒක වැහි දිනක්….. (වැල් වටාරම්)

කාර්‍යාලයේ වැඩ අවසන් වී ඔරලෝසුව දෙස බලන විට හවස 4 පසු වී විනාඩි 10ක් ද ඉක්ම ගොස්‍ ය. අද දින සතියකට පසු මා නිවස බලා යා යුතු දිනයයි. පලාත් අතර සංචරන සීමා හේතුවෙන් අද දින කාර්‍යාල සේවයේ යා නොහැකි වුවහොත්

Read More »

හැර ගිය ඇය (වැල් වටාරම්)

අදින් දහ නම වසරකට පෙර ඇය මා හැර ගියාය. දහ නම වසරකට පෙර, එනම් අපේ ප්‍රේම කතාව අවසානය කරා ළඟාවූ ඒ අවසනාවන්ත දිනයේදීත් ඇගේ මුවෙහි, මට බෙහෙවින් හුරුපුරුදු, එහෙත් කිසිදු දිනෙක තේරුම් ගැනීමට නොහැකි ගුප්ත වූත් සුන්දර වුත් ඒ සිනහව

Read More »

අපිට නිතර අත්විඳින්න සිදුනොවෙන ස්වභාවික ව්‍යසනයන් කීපයක් (පරිසරය හා ස්වභාධර්මය)

ලංකාව කියන්නේ සකල සිරින් පිරි, සමශීතෝෂ්ණ දේශගුණයෙන් යුක්ත, ස්වභාවික ආපදාවන්ගෙන් තොර රටක් කියලා තමයි අපි පුංචි කාලේ ඉගෙන ගත්තේ. හැබැයි දැන් වෙනකොට අපිට ඒ කරුණු කාරණා දිහා ආයෙමත් බලන්න වෙලා තියෙනවා. ඒකට එක කාරණාවක් තමයි, ඉස්සරම තිබුණු සමශීතෝෂ්ණ දේශගුණය දැන්

Read More »

අනියම් ප්‍රේමය (වැල් වටාරම්)

“මොකක්ද බන් ඔය ආදර තටාක න්‍යාය කිය කිය උඹ ඔය දෙසා බාන කතන්දරේ ” ඔහු හිනා වුනා පමණයි. මිතුරා යළිත් හඩ අවදි කරා . “සිරාවටම අහන්නෙ මචං මට ඒක දැන ගන්න ඕන .” තම මිතුරා දෙස,බලා ඔහු යළිත් ඇහුවෙ කලින්

Read More »

අන්දරේට මර බිය ගෙන දුන් අන්දරේගේ බිරිඳ (වැල් වටාරම්)

රජ කාලේ කාන්තාවන් ගැන කතා කරන කොට අපට නිරන්තරයෙන් සිහියට එන චරිතයක් තමයි අන්දරේ කියන්නෙ. අන්දරේ රජවාසලේ හිටිය විකටයා විදියට තමයි ඔහුගේ අවසන් කාලය වනතුරුම ජීවත් වුනේ. අන්දරේ කියන නම ඇසුන ගමන් ඕනෑම බාල මහලු තරුණ කාට උනත් සිහියට එන්නේ

Read More »

අසනීපය (වැල් වටාරම්)

ඒ දවස්වල පේරාදෙණියේ ඉන්ජිනියරිං දෙවැනි වසර කියන්නේ සෑහෙන්න බර අවුරුද්දක්. පාඨමාලාවට අයිති කෝර්ස් වර්ක්ස් (ලැබ් හා ක්ෂෙත්‍ර පරීක්ෂණ) පනහකට වඩා තිබුනා. අපේ අවුරුද්දේ මේ ආතතිය ඩබල් වුනේ එක ලැබ් එකක මහාචාර්යවරයා කිසිම පරීක්ෂණයක් සඳහා තුන් වැනි ෂෙඩියුල් කිරීමක් නොකරන බවට

Read More »

ගුවන් සේවිකාවන් කිසිදා නොකියන දේවල් 10 ක් (වැල් වටාරම්)

පළපුරුදු සංචාරකයෙකු මේ දේවල් ගැන නම් දන්නවා ඇති නමුත් මේ දේවල් නම් ගොඩක් අය දන්නැතිව ඇති, නමුත් ඔබ කිසි විටෙකත් නොසිතූ සමහර දේවල් තිබේ. ගුවන්තොටුපල සේවකයින්ට සහ වඩාත් කුතුහලයෙන් පිරි මගීන්ට පමණක් දන්නා රහස් කිහිපයක් අප විසින් සොයා ගන්නා ලදී.ඒ

Read More »

රටට ආදරේ (වැල් වටාරම්)

ලෝකෙ දැක්ක පිරිසිදුම ටොයිලට් සහ බාතෲම් තියෙන්නෙ කොහෙද කියල මට තෝරන්න උනොත් ඒකට කියන්න වෙන්නෙ ජපානෙ කියල. නරීටා එයාපෝට් එකේ වැසිකිළිය දැකල මං භ්‍රාන්ත වෙච්ච තරම කියනව නං ඒකෙ ටැප් එකක්වත් ඇරල ඒ ලස්සන සිංක් කැත කරන්නවත් හිතුනෙ නෑ. ඒ

Read More »

අන්තර්ජාලයෙන් ආ අත්භූත ප්‍රහේලිකාව: සිකාඩා 3301 (විද්‍යා හා තාක්ෂණය)

2019 දී තිරගතවුණු Escape Room ඉංග්‍රීසි චිත්‍රපටය ඇතැම්විට බොහෝ දෙනෙක් නරඹා ඇති. එහි කතාව ඇරඹෙන්නේ කුඩා ඝනකයක් වැනි වස්තුවක් පුද්ගලයින් කිහිපදෙනෙකුට ලැබීමත් සමග යි. එහි සඳහන් වන යම් පණිවිඩයක් අනුව සියලු දෙනා එක්තරා ස්ථානයකට පැමිණෙනවා. ඔවුන් හමුවීමට කෙනෙකු පැමිණෙන තෙක්

Read More »