
ලොව ඇති අවධානම්ම පාරවල් 14 හි චායාරූප (වැල් වටාරම්)
ලෝකයේ තිබෙන සමහර රටවල අපව පුදුම කල හැකි ස්ථාන තිබෙනවා. ඒ වගේම තමයි හැම රටකම පාරවල් එකම වගේ නැහැ. සමහර රටවල තිබෙන පාරවල් අපට හිතාගන්නවත් බැරි තරම් අවධානම් පාරවල්. ඉතින් අද ගෙන එන්නට යන්නේ ලොව ඇති අවධානම්ම පාරවල් 14 හි








