
රණවිරුවෙකුගේ ප්‍රේමය (වැල් වටාරම්)
මම ජොබ් එකක් ඕන නිසාම ආමි එකට ආවේ අම්මලාගේ කැමත්ත ගැනවත් හිතන්නෙ නැතුව. ඒත් මෙහෙන් ලැබෙන පුහුණුව ඒ මොරාල් එක නිසාම දැන් මේක ජොබ් එකක්ම නෙමෙයි වගකීමක් වෙලා.මගේ රට කියන හැඟීම ශරීරයේ නහරක් නහරක් පාසාම දුවන්න පටන් ගත්තේ පුහුණුවේදී ලොක්කෙක්








