Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

ශාන්තිකර්මය (ඉස්කෝලෙ කාලෙ රස කතා)

මේක ස්කෝලෙ කාලෙ කතාවක්. මම ස්කෝලෙ කාලෙ කරපු ලොකුම දේ සංගීත වැඩ වලට සහභාගි වෙච්ච එක. ඉගෙනගත්තෙ ඊට පස්සෙ. ඕලෙවල්ද ඒලෙවල්ද කියල නෑ සම්පූර්ණ කාලයම වගේ ගත කරේ සංගීත කාමරේ. විවිධ වයස් වල කෙල්ලො කොල්ලො සුපිරිම සෙට් එකක් එකතු වෙලා

Read More »

මියගිය තරුණියගේ ආත්මය (හොල්මන් කතා)

මේක සත්‍ය කතාවක්.. ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් ගේ පුතෙක් මිය යනවා රිය අනතුරකින්. ඔහු සල්ලාල පුතෙක්. එක්තරා කාලයක ඉදී වු ගොඩනැගිල්ලක උපකාරක පංතියකට ආපු තරුණ ගැහැණු ළමයෙක්ට මේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ පුතා සහ ඔහුගේ මිතුරා ඇල්ම බැල්ම දානවා. ඔවුන්ට අවශ්‍ය වුනේ කොහොම

Read More »

උතුරේ කල්ප වෘක්ෂය- තල් ගස… (පරිසරය හා ස්වභාධර්මය)

පොල්, කිතුල් වැනි ශාක මෙන්ම ප්‍රසිද්ධියක් උසුලන ශාකයක් ලෙස තල් ශාකය හැදින්විය හැකිය. මහා පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය සමයෙහි තල් උයන් බොහෝමයක් කරවූ බවට ඉතිහාසයට අනුව විශ්වාස කෙරේ. තල් ශාකයෙන් නිපදවූ හකුරු, කොට්ට කිලංගු වැනි ආහාර ඔබ රස බලා ඇති බවට

Read More »

අප්පච්චී ගේ සපත්තු දෙක (වැල් වටාරම්)

මට මතක ඇති කාලයේ පටන් අපේ අප්පච්චීට තිබුණේ සපත්තු කුට්ටම් දෙකකි. එකල බොහෝ කාර්යාල නිලධාරීන් දැමූ මාදිලියේ හමින් කළ සපත්තු යුගලයකි. දිනපතාම අප්පච්චී ගෙදර ආ පසු රාත්‍රියට සපත්තු දෙක පොලිෂ් කරයි. පසුදින උදේ දිලිසෙන සපත්තු දෙක දමාගෙන , ඔෆිස් බෑගයත්

Read More »

එකිනෙකට සමානව පෙනෙන අනපේක්ෂිත දේවල් 15 ක් (වැල් වටාරම්)

ගොඩක් වෙලාවට අපි අපේ යාලුවන්ගේ හැඩරුව තියන අයව ටීවි එකේ දකිනවා. සතුන් හා අපි එදිනෙදා පාවිච්චි කරන සමහර භාණ්ඩ හෝ උපකරණ අතර වුණත් මේ වගේ සමානකම් දකින්න ලැබෙනවා. සම්පුර්ණයෙන්ම එකිනෙකට නොගැලපෙන දේවල්වල පෙනුම එකිනෙකට සමාන වන හාස්‍යජනක අවස්ථා 16 ක්

Read More »

අහිමි (පෙම් කතා)

මා සිටියේ උසාවියෙන් පිටත ය. මං දික්කසාද ලියවිල්ල දෙස බැලුවෙමි. දැන් ඉතින් සියල්ල සිදුවී හමාරය. මං හොරැහින් ඔහු දෙස බැලුවෙ මෙය අවසන් වරට දකින අවස්ථාව මෙන් දැනුන බැවිනි. ඔහු මා අසලට පැමිණ පුංචි පුතු වඩාගෙන හාද්දක් දුන්නේය. අවංක සැමියෙක් වීමට

Read More »

නොපෙනෙන ලෝකය සමග ගනුදෙනු කරන සොහොයුරන්ගේ කතාව; “Supernatural” (විනෝදාස්වාද චිත්‍රපට, නාට්‍ය හා වැඩසටහන්)

TV Series, එහෙමත් නැත්නම් ටෙලි නාට්‍ය කතා මාලා නරඹන්න අපි කවුරුත් කැමතියි. විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා (online) ඒවා නැරඹීමට වගේම ඒවා බාගත කරගෙන නරඹන්නත් අපි බොහෝමයක් දෙනා පුරුදුව ඉන්නවා. විවිධ ආකාරයේ තේමාවන්, එහෙමත් නැත්නම් Genres ඔස්සේ නිර්මාණය වෙන මෙම කතා මාලා

Read More »

ලෙලි කෙහෙල් (ඉස්කෝලෙ කාලෙ රස කතා)

මගේ බාපගෙ පුතා හෙන අමාරු කාරයා. උගෙ නම සිරිමල්. කොල්ලො ඌට කතා කරේ ‘ලෙලි කෙහෙල්’ කියලා. ඒ ඇයි කිව්වොත්, දවසක් මූ නමයෙ පන්තියේ ඉද්දී උන්ගෙ පාරට අනිත් පැත්තෙ තිබ්බ රිචඩ් මුදලාලිලාගෙ ගෙදර වයස දාහතක් වූ රූමත් දුව බැල්කනියෙ ඉන්නවා දැකල.

Read More »

ඉන්ස්ටන්ට් එන්ගේජ්මන්ට් (පෙම් කතා)

අවුරුද්ද 2016, වාට්ටුව එච්චර බිසී නැති උදේ වරුවක්. උදේ ඩියුටි වැටිලා හිටියේ ජාඩියට මූඩිය වගේ සෙට් එකක්. සෙට් එකම එකට ඩියුටි වැටෙන්නෙත් කලාතුරකින් නිසා ෆොටෝ කෑලි ටිකකුත් ගැහුවා. ගහලා නිකන් හිටියෙත් නෑ, ඒ ගමන්ම අපේ මිස් කෙනෙක් අපිවත් ටැග් කරලම

Read More »

බිස්නස් මයින්ඩ් (වැල් වටාරම්)

අපේ අක්කා ළඟ ඉස්සර තිබුනා ඇල්කටෙල් වර්ගේ ෆෝන් එකක්. කෝල් එකක් එනකන් විතරයි ඒක ඔන් එකේ තියෙන්නේ. රින්ග් වෙන්න පටන් ගත්ත ගමන් ඕෆ් වෙනවා. එක්කෝ විනාඩියක් විතර කතා කරද්දී ඕෆ් වෙනවා. බැටරියට ලහිපිට පත්තර පිටුවක් විතර නමලා ගහලා තද කරලා

Read More »