
නන්දිමිත්ර යෝධයා උපන් වවුනියාවේ කිඹුලාගල (ශ්රී ලාංකීය ඉතිහාසය)
වවුනියාව නගරයේ සිට වැලිඔය දක්වා වැටුණු B442 මාර්ගයේ පාරේ කි. මී. තුනක් යනවිට මාමඩුව හන්දිය හමුවෙනවා. මේ හන්දියෙන් හැරිලා කි. මී. 12ක් යනකොට මහකච්චකොඩිය කියලා ඉපැරණි ගම්මානයක් තිබෙනවා. මේ ගම පහුකරලා යනකොට තමයි කිඹුලාගලට සහ එරුපොතානට පිවිසිය හැක්කේ. වව්නියාව දකුණ








