
හිටපු ජනපති ට්‍රම්ප් ගේ FaceBook සහ Instagram ගිණුම් වසර දෙකකට තහනම් වෙයි (ප්රවෘත්ති)
ෆේස්බුක් සමාගම එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වසර දෙකකට අත්හිටුවා තිබෙනවා. මෙයට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් මහතා කියා සිටියේ මෙම පියවර පසුගිය වසරේ ජනාධිපතිවරණයේදී තමාට ඡන්දය දුන් මිලියන සංඛ්‍යාත ජනතාවට අපහාසයක් බවයි. කෙසේවෙතත් ට්‍රම්ප් ගේ පාලන








