Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

ලෝකයේ අබිරහස් ලෙස අතුරුදන් වුණු ගුවන්යානා (වැල් වටාරම්)

අපට තවමත් විසඳගත නොහැකිව ඇති, ඒ වගේම අබිරහස් විධියට සිදුවූ ලෝකයේ වඩාත්ම ගුප්ත ගුවන්යානා අනතුරු ලොව වටා නොනවත්වා ගුවනින් යද්දී අතුරුදන් වුණු ඇමලියා ඉයර්හාට් (Amelia Earhart)………… ලොව වටා ගුවනින් ගොස් ලෝක වාර්තාවක් තබන්නට යමින් සිටියදී අතුරුදන් වුණු ඇමලියා ඉයර්හාට් ඇමරිකාවේ

Read More »

බාල මල්ලි ශැගී (වැල් වටාරම්)

මේකේ කතා කියවද්දි මටත් හිතුණා මට මුහුණ පාන්න සිද්ධ වෙන කෙනෙහෙලිකම්වලින් එකක් කියන්න ඕන කියලා. අපේ ගෙදර හි⁣⁣⁣ටියෙ කොල්ලො තුනයි එක කෙල්ලයි. මම බාලයාට කලින් එක්කෙනා.අයියයි අක්කයි කසාදයක් බැදගෙන ගියාට පස්සෙ ගෙදර ඉතිරි උනේ මමයි මලයයි. මලයා නිසා තමා මට

Read More »

ගීතය සමඟ ගුවන් ගතවීම… (වැල් වටාරම්)

අපෙ අම්මා ඉක්මනින් කේන්ති යන හොස්ස ළඟන් මැස්ස යන්න බැරි චරිතයකි. මා පාසල් යන කල ඈ අවුස්සා ගැනීමට හිතාමතා විවිධ දේ කලත් පසු කලක මා කල සියලුම දෑ අනුව ඈ නිතැතින්ම කේන්තියෙන් සිටියාය. මේ නිරන්තර කේන්තියට හේතුවූවේ ඈ අනුමත නොකල

Read More »

කෑපත රෝගය (වැල් වටාරම්)

කෑමයි මමයි කියන්නේ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්. මම හැමදාම හිතුවෙ එහෙම. තාමත් හිතන් ඉන්නෙ එහෙම. ඒ තරම්ම ආත්මීය බැදීමක් තියෙන්නේ කෑම එක්ක. ඉතිං ගිය ආත්මෙක සෝමාලියාවෙ ජීවත් වු පුරවැසියෙක්ද කියලත් සැකයි. කරුමෙක මහත කියන්නෙ මුහුණ පොත පුරා සැරිසරද්දි ඇහැ යන්නෙම විවිධාකාර

Read More »

පළමු වතාවට ධනවතෙක් වගේ ගුවන් යානයේ වගේ ගමන් ගත්තෙමි. (වැල් වටාරම්)

ඔන්න එකෝමත් එක කාලෙක මට ඒ දවස් වල මම අධ්‍යාපනය ලබපු රටේ ඉදල සින්ගපුරුවට යන්න උනා. වැඩේ උනේ මෙහෙම. මම විශ්ව විද්යාලෙම එක මහාචාර්යවරයෙක් යටතේ පරීක්ෂණ වගේකට උදව් කර කර හිටිය පාර්ට් ටයිම්. ඒ මහාචාර්යවරයට ආව ආරාධනයක් එක්තරා සමුළුවකට සහභාගී

Read More »

මිටින් මුදා හැර බැලුවෙමි.. (පෙම් කතා)

පොතක් පතක් කියවලා තේරුම් ගන්නවා තරම් ලේසි නෑනේ මේ මිනිස්සුන්ව කියවලා තේරුම් ගන්න එක.හොඳම පොතක් තෝර ගන්න නම් පොත් කිහිපයක්ම කියවන්නත් වෙනවනේ.ඒ උනාට ඉතිං මිනිස්සු කියවලා බලන්න කියලා ආශ්‍රය කරලා අතහරින එක අපේ සංස්කෘතියට පටහැනියිනේ.ඉතිං ඒ නිසා අපිට තියෙන්න ඕන

Read More »

ඇය අම්මා නම් විය (කෙටි කතාවකි) (වැල් වටාරම්)

” දුවලම තුන් දෙනෙක් ඉන්න අම්මට බැරි ඇයි ඒ ගෙවල් වල මාරුවෙන් මාරුවට හරි ඉන්න” ” ඔයා දන්නෑ සඳුනි ..එදත් අදත් අපේ අම්ම ගෙ පණ මම…අපේ අක්කලා අම්මා එක්ක කොච්චර රන්ඩු කළාද මට විතරයි ආදරේ කියල “ ” ඒ ඉස්සරනෙ..ඔයා

Read More »

කෝච්චි (වැල් වටාරම්)

කෝච්චියේ බෙල්ල හිරකරගෙන ගිය පරණ කථාවක් මතක් වුනා .පරණ කියන්නේ අවුරුදු බරගාණක් පරණ කථාවක් . එතකොට මම වයස 25 ක් විතර කොලු ගැටයෙක් .කොළඹ රස්සාවක් කරන්න පටන් අරන් ටික කාලයයි.අම්මා රාගම රෝහලේ ඔපරේෂන් එකකට නවත්වලා හිටියේ .අපි රත්නපුරේ.අම්මව බලන්න ගමේ

Read More »

වන්නි හත්පත්තුවේ දුක් ගිනි නිවන අයියනායක දෙවියෝ….. (සංස්කෘතිය හා කළා නිර්මාණ)

අයියනායක දෙවියන් ප‍්‍රධාන දෙවිවරුන් අතරට නොගැනෙන නමුත් ‘දැඩිමුණ්ඩ හෙවත් ‘දේවතා බණ්ඩාර’ ‘දෙවොල්’ ‘සූනියම්’ ‘අයියනායක’ ‘පුල්ලෙයාර්’ ‘කඩවර’ යන දෙවිවරුන් සිංහල ගැමියන් අතර අතිෂය ජනප‍්‍රිය හා ඔවුන්ගේ දැඩි විශ්වාසයට පාත‍්‍ර වූ දෙවිවරුන් වශයෙන් සැලකේ. මෙම දෙවිවරුන් ප‍්‍රාදේශීය දේවිවරුන් වශයෙන් සැලකේ්. ඒ ඔවුන්ගේ

Read More »

බොට්ස්වානා අලි ඇතුන් සියගණනකට මරු කැඳවූ අභිරහස කුමක්ද? (පරිසරය හා ස්වභාධර්මය)

‘බොට්ස්වානා’ අප්‍රිකානු රාජ්‍යයේ අලි ඇතුන් සියගණනක් කිසිකලෙක සිදු නොවූ ආකාරයට පසුගිය මාස දෙකකට අධික කාලයක් ඇතුළත මරණයට පත්වීම අභිරහස් ස්වභාවයක් ගෙන ඇත. බොට්ස්වානාහි සිය වෘත්තීය සගයන් විසින් පසුගිය මාර්තු මාසය ආරම්භයේ පටන්, ‘ඔකවන්ගෝ’ ඩෙල්ටාවෙන් 350 කට අධික අලිඇතුන්ගේ මළසිරුරු සොයාගනු

Read More »