Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

Amazon Rainforest ❤🌿 
මිහිතලයේ පෙනහළු – ඇමසන් වැසි වනාන්තරය

ඇමසන් වනාන්තරය සලකනු ලබන්නේ ලොව පවතින විශාලතම වැසි වනාන්තරය ලෙසයි. ලොව විශාලත්වයෙන් දෙවන හා තෙවන තැන ගන්නා වැසි වනාන්තර දෙක වන කොංගෝ හා වෝල්ඩිවියන් වැසි වනාන්තර දෙකේ එකතුවටත් වඩා මෙය විශාල වනවා.

Read More »

මගෙ ඩෝලි (පෙම් කතා)

” ලස්සනයිද “ මනාලියක් ලෙස හැඩ වී සිටි මා, පාන්දර 4.05යි ලෙස වෙලාව සටහන් වෙද්දි මගෙ පින්තූරයක් ගෙන ඔහුට යැව්වෙ එසේ අසමින්. ඔහුගෙන් පිළිතුරක් බලාපොරොත්තු නොවූවත් මෙ මොහොතෙම ,තත්පර කාලක් ගත වෙන්නත් කලියෙන් පැමිණියේ ඔහුගෙන් සුපුරුදු ඇමතුමක්.ඉතිං එය පෙර දවසක

Read More »

කළු දිලීර රෝගය(Black Fungus) (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

තවත් කළු ජූලියක් ඇති නොවන්නට වග බලා ගනිමු. මුළු ලෝකයම කොරෝනා වසංගතයෙන් බැට කන්නට පටන් ගත්තේ 2020 ජනවාරි මාසයේ සිට වුවත්, හතරවන කාර්මික විප්ලවය, කෘත්‍රිම බුද්ධිය පිළිබඳ කතා කරමින් සිටි තාක්ෂණිකව දියුණු ලෝකය තවමත් කොරෝනා වසංගතය පාලනය කර ගැනීමට නොහැකිව

Read More »

හැමදාම දකින මේ දේවල් 15 සැඟවී ඇති රහස් ප්‍රයෝජන (වැල් වටාරම්)

අපි දිනපතා පාවිච්චි කරන දේවල් සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ කොටසක් බවටම පත් වෙනවා. ඉතින් ඒවගෙ තියන සරලම ලක්ෂණ අපි දකින්නෙ කලාතුරකින්. කොජොම වුණත්, ඔයාගෙ ප්‍රියතම දේවල් ඔයා හිතුවට වඩා ගොඩක් දේවල් කරන්න පුලුවන් විදියට හදලා තියන බව ඔයා හිතුවෙ නෑ නේද?

Read More »

වීදියේ බණ්ඩාර කුමරු

කෝට්ටේ යුගයේ බිහිවූ රණශූරත්වයෙන් හෙබි වීදියේ බණ්ඩාර කුමරුවන්ගේ ඉතිහාසය පිලිබද ගවේෂණාත්මක සාරාංශය

Read More »

සුදු ගවුම (ඉස්කෝලෙ කාලෙ රස කතා)

ඉස්කෝල යන කාලෙදි මං හොඳ ශිෂ්‍යයාවක් වෙලා හිටිය කිව්වොත් හරිද නම් මන්ද. කොහොම හරි මැහුම් සබ්ජෙක්ට් එකේදී නම් මට උනේ මෙහෙමයි. මැහුම් ප්‍රැක්ටිකල් වලදි අපි කොයිතරම් ලස්සනට මැහුවත් කීප දෙනෙක්ගෙ මැහුම් විතරයි මැහුම් මිස් අතට අරන් බලල හොඳ නරක අඩුපාඩු

Read More »

ඇමරිකාවේ පාතාල රැජිණ- වර්ජිනියා හිල් (චරිත)

ලෝක ඉතිහාසය දෙස බැලීමේ දී බොහෝ ක්ෂේත්‍රයන්ගෙන් ප්‍රසිද්ධියට පත්වුණු කාන්තාවන් රැසක් අපට හමුවනවා. එයින් බහුතර කාන්තාවන් සිය ජීවිත කාලය පුරාවටම ලෝකයට යහපතක් කරමින් ප්‍රසිද්ධියට පත්වුණු අය යි. නමුත් තවත් සමහර කාන්තාවන් ඔවුන් සිදුකරන ලද අයහපත් දේ නිසා ප්‍රසිද්ධියට පත්වුණා. වර්ජිනියා

Read More »

බණ්ඩාරනායක පවුලට නිවස වූ ටින්ටජෙල් මන්දිරය (වැල් වටාරම්)

කොළඹ 7, එසේ නැත්නම් කුරුඳුවත්ත, පිළිබඳව අසන විට සුඛෝපභෝගි ජීවිත ගත කරන ධනවත් පන්තියේ ජනතාව ජීවත්වන ප්‍රදේශයක් බව ඔබට නිතැතින්ම සිහිවනු නොඅනුමාන යි. සැබැවින්ම මේ ප්‍රදේශයේ දක්නට ලැබෙන නිවාස බොහොමයක් ප්‍රභූ පැළැන්තියේ පවුල්වලට අයත්. ඉන් සමහරක් මේ වන විට කඩා

Read More »

හතර වසර (වැල් වටාරම්)

මේ ලියන්න යන්නේ පුංචි සිදුවීම් දෙකක්.ඒත්, පුංචි හිත්වලට ලොකුවට බලපාන දෙයක්. මං තුන වසර පාස්වෙලා ගමේ පුංචි ඉස්කෝලෙන් එන්නේ ටිකක් මධ්‍යම පාසලකට.එතකොට මං වැටුනේ ටිකක් සැර ටීචර් කෙනෙක් හිටපු පංතියකට.ඒ දවස්වල විතරක් නෙවෙයි දැං වුනත් බය හිතෙනවා මතක් වෙද්දි. ඉස්කෝලෙට

Read More »