
නාණක විද්‍යාව…. (සංස්කෘතිය හා කළා නිර්මාණ)
ලංකා ඉතිහාසය හදාරන්න පුලුවන් මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුලුවන්. ඒ තමයි සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රත් අධ්‍යනයේ පහසුවට ශිලා ලේඛන, කාසි සහ නටබුන් කියලා කොටස් තුනකට බෙදන්න පුලුවන්. කාසි ගැන අධ්‍යනය කරන විද්‍යාව තමයි “නාණක විද්‍යාව”








