පළමු වසරට ඇතුලත් වු නිවුන් දරුවන් 7 දෙනාගේ කතාව (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කෑගල්ල ශාන්ත මරියා විද්යාලයට 2021 වසරේ පළමු ශ්රේණියට ඇතුළත් වූ නිවුන් දරුවන් 7 දෙනෙක් ගැන පුවතක් වාර්තා වුණා.
මෙලෙස එකම පාසලක, පළමු ශ්රේණියට, එකවර නිවුන් දරුවන් ඇතුලත් කරගත් පළමු අවස්ථාව මෙයයි.
මෙම නිවුන් දරුවන් 7දෙනා පවුල් තුනකට අයත් වන අතර එක් පවුලකින් නිවුන් දරුවන් තිදෙනෙක් සහ අනෙක් පවුල් දෙකෙන් නිවුන් දරුවන් දෙදෙනා බැගින් සිව් දෙනෙක් මෙලෙස පාසලට ඇතුළත් කර තිබෙනවා.
එම පාසලේ විදුහල්පතිවරයා සහ ආචාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් පවසන්නේ මෙය පාසලේ වාසනාවට සිදු වූවාක් බවයි.
උපුටා ගැනීමකි.
චායාරූප වල අයිතිය මුල් හිමිකරු සතුයි.
May be an image of 8 people and people standing
මූලාශ්‍රය: බුරම්පි – Burampi

Read More Like This