පෙම්බර කුමාරයො / Loving Prince (16 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මයුදාගෙ ඉල්ලිම නිසාම සවිනි වික්‍රමසිංහ නිවසේ රැදුනේ හැමදේම නැති උන විදිහට. කෙල්ලට ගමේ යන්නවත් කිසිම ආසාවක් නැ වගේම කෙල්ල කාත් එක්කවත් කිසි දෙයක්ම කතා කලේ නැ. සවිනි ඉන්නෙ කම්පනයෙන් නිසා කවුරුවත්ම කෙල්ලට මුකුත් කිව්වෙත් නැ. ඒත් සවිනිගෙ නිහඩ බව මයුදාව ගොඩාක් වෙනස් කලා. හුගක් දේවල්.
Not Registered Yet Website view

Read More Like This