පෙනුමෙන් ලෝක ප්‍රසිද්ධ තරු මෙන් පෙනෙන දරුවන් 11 දෙනෙක් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

සාමාන්‍යයෙන් දරුවන් ඉපදෙන්නෙ එයාලගෙ අම්මගෙ හෝ තාත්තගෙ හැඩරුව අරගෙනනේ. ඒත් සමහර වෙලාවට අපිට ඊට වඩා ටිකක් වෙනස් දරුවන්වත් දකින්න ලැබෙනවා. ඒත් ලෝකයේ ප්‍රසිද්ධම නළුවන්ගේ පෙනුම ලැබුණු දරුවන්ව ඔයා දැකලා තියනවද?

අද අපි ඔයාට පෙන්නන්න යන්නෙ ලෝක ප්‍රසිද්ධ තාරකාවන්ගේ හැඩරුව අරගෙන ඉපදුණු පුදුමාකාර පොඩිත්තො 11 දෙනෙක්ගේ පින්තූර කිහිපයක්.

01. එඩ් ශෙරන් වගේම පේන අවුරුදු 2ක ගැහැණු දරුවෙක්
02. ගන්ඩල්ෆ් වගේමයි.
03. මිසිස් ඩවුට්ෆයර් වගේ පේන මගෙ යාලුවගෙ පොඩි කාලෙ පින්තූරයක්
04. මේ දරුවා ලැබෙන්න ඉන්න කාලෙ එයාගෙ අම්මා බලලා තියෙන්නෙ ඩැනී ඩිවිටෝ ගෙ ෆිල්ම් විතරයි.
05. ජේ ඉසෙඩ් වගේම දරුවෙක්!
06. වින් ඩීසල්ගෙ හැඩරුවටම ඉපදුණු පිරිමි දරුවෙක්.
07. ජැමී ඔලිවර්ගේ ෆොටෝ කොපියක්.
08. ද ඔෆිස් හි කෙවින්ගෙ හැඩරුවම තියන දරුවෙක්.
09. මේ දරුවා ගෝර්ඩන් රැම්සේ වගේම වුණේ කොහොමද?
10. ග්‍රැමී සම්මානය දිනූ ජෝන් ලෙජන්ඩ්ගෙ හැඩරුවෙන්ම ඉපදුණු හුරතල් දරුවෙක්.
11. මගේ පුතා හිතන් ඉන්නෙ එයා රාජකීය පවුලේ දරුවෙක් කියලයි.

 

 

උපුටා ගැනීම: Ceylon journal 

Read More Like This