සෞඛ්‍ය නිලධාරියෙක් රෝහලේ 4වන මහලෙන් වැටෙයි (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

බණ්ඩාරවෙල කොවිඩ් රෝහලේ සේවය කරන සෞඛ්‍ය නිලධාරියෙකු එම රෝහලේ 4වන මහලෙන් වැටී අනතුරක් සිදුවී තිබේ.

ඔහු ECG අංශයේ  නිලධාරියෙකි.

එම රෝහල කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සකස් කිරීමේදී තාවකාලිකව වසාදමා තිබූ කවුලුවකින් මෙම නිලධාරියා වැටී ඇත.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ එම නිලධාරියාව දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

 

උපුටා ගැනීම:  Gossip Lanka News

Read More Like This