ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණියක් නෝර්වේ පාර්ලිමේන්තුවට (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

කම්ෂාජිනි ගුණරත්නම් පාර්ලිමේන්තුවට

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කම්ෂාජිනි ගුණරත්නම් නෝර්වේජියානු පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නෝර්වේජියානු ජාතිකයකු එරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු අවස්ථාව මෙය බව ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

යාපනයේ උපත ලබා ඇති ඇය වයස අවුරුදු 03 දී නෝර්වේ වෙත සංක්‍රමණය වී ඇත්තේ දෙමව්පියන්ද සමගයි.

කම්සි ගුනරත්න නෝර්වේ හි කම්කරු පක්ෂය නියෝජනය කරන අතර කලක් ඔස්ලෝ නුවර නියෝජ්‍ය නගරාධිපති ධුරය ද හෙබවූවාය.

 

  

 

 

 

 

Read More Like This