වෘක ආඳා (පරිසරය හා ස්වභාධර්මය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ අතේ තියාගෙන ඉන්නේ වෘක ආදෙක්…. සමහරවිට කලින් දැකලා නැතුව ඇති…
වෘක කිවිව්ට වෘකයෙක් නෙවේ.. ඒ වගේම ආදෙක් කිවුවට ආදෙකුත් නෙවේ. ඒකට හේතුව ආදන්ගේ හිසට පිටුපසින් වරල් පිහිටන්නේ නැති වීම.. ඒත් මේ මාලුවා ගේ වරල් තියෙනවා.
වෘක ආදන් තරුන කාලය වෙනකම් රතු හෝ තැබිලි පාටයි.. එත් වයසට යද්දි අදුරු පැහැයක් ගන්නාවා.. එ කියන්නෙ මේ මාලුවා ටිකක් මැදි වයසේ එකෙක් වගේ.. අඩි 10ක් වගේ විශාල වන අතර කොදු ඇට පෙලේ අස්ථි 200ක් විතර තියෙනවා.
මුහුදෙ ගුහාවල ජීවත් වෘක ආදන් අවුරුදු 20ක් පමන ජීවත් වෙනවා. මේ චායාරූපය ටිකක් භයානකයි වගේ පෙනුනට වෘක ආද දරුනු සතෙක් නෙවේ කියලා තමා කියන්නේ. .
උපුටා ගැනීම: රාම් වණා

Read More Like This