
අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යක්කු 9දෙනෙක්…. (වැල් වටාරම්)
ඇච්චෝ බැච්චෝ කාලේ ඉඳන් අහලා පුරුදු මේ වචන පෙළ අපට මතක් කරන්නේ ලංකාවේ වාෂ්පයෙන් දුවපු කෝච්චි තිබුණු අතීතයයි. සුද්දගේ කාලේ බිහිවෙච්ච ලංකාවේ දුම්රිය ගමන්වලට මේ වෙද්දී අවුරුදු බර ගණනක් පිරිලා. මුලින් වාෂ්පයෙන් දිව්වට මොකද, ඊටපස්සේ කරළියට ආවේ ඩීසල් එන්ජින්. දැන්



