
අක්කලා (වැල් වටාරම්)
මේක බුකියෙන්ම අහුලපු පිංතූරයක්,මට මාව මතක් උනා,අවුරුදු ගානකට කලින් මාත් ඔහොම ඇඬුවා නේද කියල මතක් උනා. මන් කතාවට එන්නම්,මන් තමා පවුලෙ බාලයා,මට ඉන්නවා තාත්තයි අම්මලා තුන්දෙනයි,අම්මලා තුන්දෙනෙක් , ඔව් මගෙ අක්කලා දෙන්නත් එක්ක, ලොකු අක්කා මට වඩා අවුරුදු 14ක් වැඩිමල්



