
කේන්තිය (වැල් වටාරම්)
අපි කාටත් අඩුවැඩි වශයෙන් කේන්ති යනවා, සමහරුන්ට කේන්ති යන් නෑ මළ පනිනවා. සමහරුන්ට තදින්ම මළ පනින වෙලාවක් තමයි වාහන එළවනකොට අනික් ඩ්‍රයිවර්ස්ලා කරන වැරදි. විශේෂයෙන් නීතිගරුකව එළවන මිනිස්සුන්ට සෑහෙන්න කේන්ති යනවා. ඒ අතරෙ සමහරු ඉන්නවා ඉතාම අශීලාචාර ටයිප් එකට වාහනේ



