
ස්ත්‍රී චුරු චුරු සහ ලක්ෂණය ( ස්ත්‍රී චුරු චුරු සින්ඩ්‍රෝම් ) (වැල් වටාරම්)
මෑතකදී මා අවමන්ගල්‍යකට සහභාගී උනෙමි . එදින මට බොහෝ මිතුරෝද හමු විය . ඔව්හු මියගිය මිතුරාගේ තොරතුරුද කතා කරන්නට වුහ . බැංකුවක ඉතා ඉහල රැකියාවක් කරමින් , ලස්සණ දියණියක් ,පුතෙක් , තවත් නීති නිලධාරිනියක් වූ බිරිදක් ලබන්නට ,හොද ආදායමකින් හෙබිව



