
ජොශප් බයෙනා (චරිත)
මේ ඉන්නේ ජොශප් බයෙනා. ඒත් මෙයාව කවුරුත් දන්නේ සුපිරි හොලිවුඩ් නළු ආර්නොල්ඩ් ස්වාසෙනෙගර් ගේ පුතා කිව්වොත් තමයි. තාත්තගේ අඩි පාරෙම යන්න තීරණය කරපු බයෙනත් මේ වෙද්දි රඟපෑමට යොමුවෙලා. ජෝශප් බයෙනා කුළුඳුලේම රඟපාපු චිත්‍රපටය තමයි . විද්‍යා ප්‍රබන්ධ ප්‍රහසනයක් නැතිනම් කොමිඩියක්



