
දරු ප්‍රසූතියකදී කැපුම (වැල් වටාරම්)
මේ තියෙන්නේ සාමාන්‍ය දරු ප්‍රසූතියකදි දරුවා එළියට ගැනීම පහසු කිරිමට කාන්තා යෝනි මාර්ගයට යොදන කැපුම , මැහුම් දැම්මාට පසු පෙනුම. මේ කැපුමට කියන්නේ වටපිය කැපුම (episiotomy) ගොඩක් වෙලාවට මේක කරන්නේ බබා එලියට එන්න ඔන්න මෙන්න තියෙද්දි වේදනාව උපරිමව තියෙද්දි. හිරිවැටෙන්න



