
ජනතාව වෙනුවෙන් අසු පිට නැගී, නිරුවතින් නගරයක් පුරා සැරිසැරූ- ගොඩිවා ආර්යාව ( චරිත )
ඒ වසර 900 කට වඩා පැරණි වූ ඉංග්‍රීසි පුරාවෘත්තයකි.ගොඩිවා ආර්යාව, 11 වන සියවසේ වංශවත් කාන්තාවක වූ අතර ඈ විවාහ වී සිටියේ මර්සියාහි බලවත් අර්ල්වරයෙකු හා කවෙන්ට්‍රි නම් නගරයේ සාමිවරයා වූ ලියොෆ්රික් සාමි සමඟ ය. මෙම ලියෝෆ්‍ර්කි සාමිවරයා සිය යටත් ජනතාව



