
පොලොස් ඇඹුල් (වැල්වටාරම්)
මේ පොඩි කතාව ලියන්නට සිත්වූයේ රූපවාහිනී නාලිකාවක විකාශනය වූ එක්තරා සිත් ඇදගන්නා ප්‍රචාරාත්මක දැන්වීමක් දුටුවාට පසුවයි.පළමුව ඒ නාලිකාවට මගේ කෘතඥතාවය..සමාජයට යහපත් පණිවිඩයක් ඒ තුල ගැබ්වී ඇති නිසා අඩයාලම රසික රසිකාවියන්ට ඒ කතාව කියන්න හිතුනා. සුබා සහ සමන් විවාහපත් වෙලා පුංචි



