
විශ්මිත පිලිතුර (පෙම් කතා)
තරිඳු සහ අචිනි දෙන්නා මට මුණගැහෙන්න නුගේගොඩ පංති යන දවස්වල. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම ආදරේ කරන දෙන්නෙක් වෙච්ච ඒ දෙන්නා උසස් අධ්‍යාපනය හදාරන්නත් තෝරගෙන තිබුනෙ එකම ආයතනයක එකම විෂය පථයක්. ඒ කාලෙ ඉඳන් මේ ජෝඩුව හොඳ ආදර වන්තයන් කියලා අපි



