
පැන්සල් (වැල්වටාරම්)
මං චූටී කාලේ අපේ අම්මට හරි ලස්සන පුරුද්දක් තිබ්බා. ටව්න් එකට ගියොත් ලස්සන පැන්සලක් දැක්කොත් ඕක මට ගෙනත් දෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මට පැන්සල් එකතුවක් ලැබුනා. ඉතින් ටික ටික ලොකු වෙද්දි මං ළඟ එක එක ජාතියේ පැන්සල් ගොඩාක් එකතු උනා.



