
ගොඩක් ලස්සන කෙල්ලො – ටිකක් ලස්සන කෙල්ලො (වැල්වටාරම්)
මම මහ කොලඹ ආර්ථික කොමිසමේ තොරතුරු තාක්ෂන අංශයේ කලමනාකරුවෙක් හැටියට සේවය කරන සමයේ ඇති වූ සිද්ධියක් අද කියන්නට යන්නේ. අප අංශයේ Data Entry Operators තිහක් පමන සිටියා, ඔවුන් සියලු දෙනාම තරුණ ගැහැනු අය විය. මම අලුත් ආනයන අපනයන නිරීක්ෂණය කරන



