
මවක් COVID-19 ප්‍රතිදේහ සහිත දරුවෙක් බිහි කරයි. (වැල්වටාරම්)
සිංගප්පූරු ජාතික කාන්තාවක් කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසු ගැබ්ගෙන ඇති අතර, එම බිහි කළ දරුවා කොවිඩ් 19 රෝගයට එරෙහිව ප්‍රතිදේහ සහිත දරුවෙක් බව වාර්තා වෙනවා. මවගෙන් දරුවාට ප්‍රතිදේහ මාරු වීම ගිය දෙසැම්බරයේදී උපත ලැබූ එම දරුවාට COVID-19 වැළදී නොමැති නමුත්



