
ඉවත දමන දෙයින් හදන රසවත් කෑමක් (වැල්වටාරම්)
ටෙලිවිෂන් නැති කාලයේ හැත්තෑව දශකයේ රේඩියො එක පැය විසි හතරේම ඇහෙන්න තිබුන නිසා, කාන්තාවන්ට විශේෂ වූ වැඩ සටහන් පවා කනට ඇසෙන එක නවතන්නට නොහැකි විය. එයින් මට වඩාත් මතක ‘කාන්තා කලඹ’ වැඩ සටහනයි. එයිනුත් මම අද කියන වැඩ සටහන කිසිදාක



