
ගෑණු වලිය (වැල්වටාරම්)
දහසක් මල් විකසිතවන හිමිදිරි උදෑසන ඔළුවේ සිට රෙද්දක් පෙරවාගෙන විසිතුරු සිහින දකිමින් නිදාසිටි මා එක්වරම අවධිවූයේ පොකුරු බෝම්බයක් පුපුරා ගියාක් මෙන් මහා හඬක් ඇසී මා ඇඳෙන් බිමට පතබෑවුන නිසාය. වහා බෝඩිමේ ජනේලය මෑත්කර පාර දෙස බැලූ මට එම සද්ධය බෝමබයක්



