
අවංක සැමියා….. (වැල්වටාරම්)
වියපත් යුවලක් සිටියා… ඔවුන් දෙදෙනා හැම දෙයක් ගැන ම සාකච්ඡා කළා…. දෙදෙනාගෙන් එක්කෙනකුට හෝ රහසක් වශයෙන් කිසි දෙයක් තිබුණේ නෑ….. එහෙත් එක වෙනසක් හැර…. කාන්තාවගේ අල්මාරියේ පෙට්ටියක් තිබුණා. එය කුමන අවස්ථාවක හෝ අරින්නේ නැති බවට විවාහ වූ අලුත ඇය සැමියා



