
න්‍යෂ්ටික බලයෙන් වැඩ පෙන්වන මහ මුහුදේ දැවන්තයෝ (විද්‍යා හා තාක්ෂණය)
ගොඩබිම මත ගමන් කරන විශාලම වාහනය බල ගැන්වෙන්නේ සාමාන්‍ය එන්ජිමකින්. ලොව දිග ම දුම්රිය වූ BHP Ion Ore දුම්රිය දිගින් කිලෝමීටර 7.3ක් පමණ වුවත් එය ඇදගෙන යාම සඳහා භාවිත වුණේ ඩීසල් ඉලෙක්ට්‍රික් එන්ජින් 8ක් පමණයි. මෙම දුම්රිය මෙට්‍රික් ටොන් 82,000ක



