
බලලා ඩිලීට් කරන්න අයියේ කියලා එව්වම බලලා ඩිලිට් කරන්න. (වැල් වටාරම්)
ඔය දෙදාස් ගණන්වල මුල පිස්සුවෙන් වගේ නවකතා කියවපු අය දන්නවා ඇති කුමාර කරුණාරත්න මහත්මයගෙ ඕලු නවකතාවෙ ඉන්න ඕලුයි අසංකයි. ඒ දෙන්නගෙ ආදර කතාව සම්පූර්ණයෙන්ම රාගික ආශාවලින් තොර ආධ්‍යාත්මික එකක්. මට මතකයි ඕලු නවකතාවල අනිතිම පොතේද කොහෙද පිට පැත්තෙ කවරේ කර්තෘ



