
වයිට්චැපල් අනුක්‍රමික ඝාතකයා නොහොත් ‘ලෙදර් ඒප්‍රන්’ (චරිත)
2016 වසරේ ගොඩනැගුණු මෙම Jack the Ripper නම් ත්‍රාසජනක චිත්‍රපටය, ජැක් ද රිපර් නම් කුප්‍රකට අනුක්‍රමික ඝාතකයා පදනම් කොටගත් ප්‍රබන්ධයක්. ඡායාරූප ශිල්පියකු වීමට සිහින දකින, ඒ සඳහා ලන්ඩනයට යන තරුණියක මූලික කරගනිමිනුයි මෙය තිරගත වන්නේ. ඇය ලන්ඩනයේ පවතින ආකර්ෂණීය බව



