
කොට්ටම්බා (ඉස්කෝලෙ කාලෙ රස කතා)
ඉස්කෝලෙ ස්පෝට්ස් මීට් තියෙන කාලෙ තමයි විනෝදම කාලෙ. හැම ඉස්කෝලෙම වගේ අපේ ඉස්කෝලෙත් නිවාස හතරකට බෙදිලා තමයි අපි සෙල්ලම් කලේ. ක්‍රීඩා පිට්ටනියේ කෙළවරක තැන් හතරක් වෙන් කරලා තිබ්බා ඒ ඒ නිවාස වල ළමයින්ට. ඒ තැන් වල තමයි අපි අපේ හවුස්



