
එඩ්වර්ඩ් මෝර්ඩ්‍රේක් ගේ හිස් කබල පිළිබද පුරාවෘත්තය (වැල් වටාරම්)
1890 දී එඩ්වර්ඩ් මෝර්ඩ්‍රේක් උපත ලැබුවේම තම හිස පිටුපස තවත් මුහුණක්ද ඇතිවය. එම මුහුණට වචන කතා කිරීමට නොහැකි වුවද එඩ්වර්ඩ්ගේ පාලනයෙන් තොරව හිනාවීමට, ඇඩීමට, යම් දේවල් අල්වා ගැනීමට සහ අමුතු ශබ්ද ඇති කිරීමට හැකියාව තිබී ඇත. එමෙන්ම එම මුහුණට පෙනීමේ



