
ලෝකයේ ගොඩක් අය නොදන්නා සැගවුනු සංචාරක ස්ථාන 15ක් (සංචාරක)
සංචාරකයන් ගොඩක් වෙලාවට ලෝකය පුරාම ඇති සංචාරක ස්ථාන ගොඩක් හොයාගන්නවා. මොන අස්සක මුල්ලක තිබ්බත් මේ තිබ්බත් මේ තැන් හොයාගන්න දක්ෂතා තියෙන කට්ටියක් තමයි බෑග් පැකර්ස්ලා. නමුත්, සංචාරකයන් වැඩි වශයෙන් පුරුදු වෙලා තියෙන ප්‍රකට ස්ථාන වල සංචාරය කරන්න තමයි. මේ තැන්



