
පොන්ට්කසල්හ්ටෙ ඇක්විඩක්ට් (සංචාරක)
මේ තියෙන්නෙ අපේ ගෙවල් වලට කිට්ටුව තියෙන පොන්ට්කසල්හ්ටෙ ඇක්විඩක්ට් (වෙල්ශ් වචනයක්) (Pontcysyllte Aqueduct) කියල කියන උඩින් ඇලක් යන ආරුක්කු පාලමක් .Pontcysyllte Aqueduct and canal බ්‍රිතාන්‍ය කාර්මික විප්ලවය කාලෙ තිබුන ඉංජිනේරු තාක්ශණය සහ ප්‍රවාහන පද්ධතියේ දියුණුව මේ ආරුක්කු පාලමෙන් දකින්න පුළුවන්.



