
ලීටරේ බීකරේ (ඉස්කෝලෙ කාලෙ රස කතා)
මතක විදියට මේ සිද්ධිය උනේ 1999 අග හරියේ. අපි අ. පො. ස. උ. පෙ. ලිව්වේ 2000. අකුරු කලේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ. ඉතින් මේ අපේ මිතුරු කතානායකතුමා උපතින්ම ඉගෙනීමට දක්ෂයෙක්. කට පාඩම් නොකර, ආයාසයෙන් තොරවම ඉගෙනගන්න උපන් හපනෙක්. ඒ








