
කලාගාරයක් වැනි සිස්ටීන් දේවස්ථානය… (සංචාරක)
සිස්ටීන් දේවස්ථානය කියන්නෙ ඍජුකෝණාස්රාකාර ගඩොලින් සැදුණු අලංකාර ගොඩනැගිල්ලක්. එහි ප්‍රධාන හෝ පැති බිත්ති දෙකෙහි ආරුක්කු කවුළු හයක් සහ රවුම් හැඩැති සිවිලිමකින් යුක්ත වනවා. දේවස්ථානයේ පිටත අඳුරු හා අලංකාර නැති නමුත්, එහි අභ්‍යන්තර බිත්ති සහ සිවිලිම බිතු සිතුවම්වලින් සරසා ඇත්තේ පුනරුද








