Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

ආයම්මා (වැල් වටාරම්)

සිරිසුමන යන්න හැරුනෙ සිරියාවතී කෝච්චියට ගොඩවෙලා වාඩිවුනාටත් පස්සෙ. කොළඹ යන්නේ කොච්චර කාලෙකට පස්සෙද​? හීන් බයක් සිරියාවතීගේ හිතට දැනුනා. ඔක්කෝටම වඩා තරු මහත්තයා!සිරියාවතී හිතුවා. ඔන්න ඔහේ මග ඇරලා ඉන්නවා. සිරියාවතී තමාටම කියා ගත්තා. “අම්මට කාඩ් එකක්…අම්මට කාඩ් එකක්….​”පොඩි එකා විදුලි වේගෙන්

Read More »

තියුණු මනසක් පවත්වාගෙන යාමට උපදෙස් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

1.ඔබගේ මනස ක්‍රියාකාරීව තබා ගන්න තියුණු මනසක් සහිතව සිටීමට ඔබේ මනස ක්‍රියාකාරීව තබා ගන්න. අභියෝගාත්මක මානසික ක්‍රියාකාරකම්වල යෙදී සිටින අයගේ මනස, එසේ නොකරන අයට සාපේක්ෂව වඩාත් තියුණුව පවතී. පහත දැක්වෙන ක්‍රියාකාරකම් කිරීමට උත්සාහ කරන්න. 1. පොතක් කියවන්න 2. දේශනයකට සවන්

Read More »

ඉස්කෝලෙ ට්‍රිප් එක (වැල් වටාරම්)

“අනේ අම්මේ ලබන සතියේ ඉස්කෝලෙන් ට්‍රිප් එකක් යනවා.මාත් යන්නද?” “ඕවගේ යන්න කෝ බන් සල්ලි? ඒ වියදම් කරන ටිකෙන් දවස් කීයක් බඩ පුරෝගත්තැකිද? ඔන්න ඔහේ ගෙදරට වෙලා ඉඳහන්.අපි පුළුවන් වුනු දවසක යමු.” කතාව එච්චරයි.එතනින් එහාට අම්මට බල කරන්න හිතක් දුන්නෙම නෑ.හිතේ

Read More »

නිහතමානී බණ (වැල් වටාරම්)

ටවුන් හෝල්, ඇස් වාට්ටුව හන්දියෙන් ගිණි ගහන අව්වේ ගමන් ගනිමින් තිබූ 120 පිළියන්දල – පිටකොටුව බස් රථය පසු කරමින් ප්‍රසිද්ධ තරු ධාවකයාගේ රථය ඉදිරියට ඇදුනා. ඉබ්බන්වල හන්දියේ මාර්ග සංඥා එළියට අවනත වෙමින් නවතා තිබූ රථ පෙළ හේතුවෙන් බස් රථය ද

Read More »

සීනි (වැල් වටාරම්)

සීනි කර්මාන්තයේ උන්නතිය සඳහා 2020 මැයි මාසයේදී රජය විසින් සීනිවලට බද්දක් ගැහුවා. ඒ කිලෝවකට රුපියල් 50 ක්. 2020 ඔක්තෝබර් මාසයේ 12 වැනිදා වෙනකොටත් ක්‍රියාත්මක වුණේ මේ බද්ද තමයි. ඒත් 2020 ඔක්තෝබර් මාසේ 13 වැනිදා මුදල් අමාත්‍යාංංශය, මහා භාණ්ඩාගාරය, අයවැය දෙපාර්තමේන්තුව

Read More »

ඔබේ කතාව මෙසේ අවසන් නොවීමට (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

හෘදයාබාධ නිසා අකාලයේ සිදුවන මරණ වගේම ආඝාත වැනි තත්ත්ව නිසා අකාලයේ ඔත්පල වීම් අපේ කාලයේ අවාසනාවකට වගේ නිරන්තරයෙන් අහන්න ලැබෙන කතා. අඩු වයසෙන් දෙමව්පියන් මෙවැනි අභාග්‍යසම්පන්න තත්ත්ව වලට ගොදුරුවීම නිසා දරුවන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා මෙතෙකැයි කියා නිම කරන්න අපහසුයි.

Read More »

මිනිසාට කලින් අභ්‍යවකාශයට ගිය සතුන්ගේ කතාව…. (විද්‍යා හා තාක්ෂණය)

මිනිසා අභ්‍යවකාශය ජය ගන්න කලින් ඊට මග හෙළි කිරීමට අභ්‍යවකාශයට ගිය සතුන් හුඟක් ඉන්නවා. චිම්පන්සින්ගේ සිට බල්ලන් හා බිම් පණුවන් දක්වා නොයෙක් නොයෙක් සතුන් උඩු ගුවනට යවා තිබෙනවා. මිනිසා උඩුගුවන ජය ගන්නට කලින් රොකට්ටුවල ගමන් කිරීම ආරක්ෂිතද? අභ්‍යවකාශයේ ස්වභාවය මොන

Read More »

හැටේ දශකයේ දී ලංකාව කැළඹූ ඇල්ප්‍රඩ් සොයිසා (වැල් වටාරම්)

1960 දශකයේ දී එක්තරා වෛද්‍යවරුන් දෙදෙනෙකු අප රට තුළ ප්‍රසිද්ධියට පත්වුණා. ඒ ඔවුන් සිදුකරන ලද බිහිසුණු අපරාධයන් හේතුවෙන්. එම වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ගාල්ලේ වාසය කළා. ගාමිණී කුලරත්න නමින් හැඳින්වුණු ඔහුට තම බිරිඳ ඝාතනය කිරීමේ චෝදනා එල්ල වුණා. එදා පද්මිණී

Read More »

මට අහිමි මගේ ප්‍රේමියේ (පෙම් කතා)

“කවද්ද ලංකාවට ආවේ ?” අවුරුදු ගානකට කලින් මැකිලා ගියපු ඇය අද ආයෙම මගේ ඇස් ඉස්සරහ ඉඳන් එහෙම අහද්දී උත්තර දෙන්න වචනත් අමතක උනා. “කෙනුර….” මගෙන් උත්තර නැති තැන ඇය ආපහු එහෙම අහද්දී තමයි හීන එක්කම මං බිම වැටුනේ. “දැන් සතියක්

Read More »

මොන්ගෝලියානු අධිරාජ්‍ය ජෙන්ගිස් ඛාන් ගේ ජාන රැගෙන එන පිරිමි මිලියන 16ක් සිටින බව සොයා ගැනේ… (විද්‍යා හා තාක්ෂණය)

ලෝක ඉතිහාසයේ විශාලතම රාජ්‍යක් පාලනය කල අධිරාජ්‍යයකු ලෙස මොන්ගෝලියානු නායක ජෙන්ගිස් ඛාන් (1162-1227 ප්‍රසිද්ධය. ඔහු කුරිරු ඝාතකයෙක් පමණක් නොව, ‘යටත් වීම හෝ මිය යාම’යන ප්‍රතිපත්තිය අනුගමනය කළ දක්ෂ හමුදා නවෝත්පාදකයෙකි. ඔහු සහ ඔහුගේ පුතුන් ඇඩ්‍රියාටික් සිට පැසිෆික් දක්වා ජනයා පරාජය

Read More »