
බත් වලද (වැල් වටාරම්)
“පුතේ මම තව ටිකකින් එනවා, පුළුවන් නං හාල් ටිකක් ලිපේ තියන්න” මෙසේ දුරකතනයට ඇමතූ මාමා කිවේ අක්කාටය. කෙටි කාලයක් අප නිවසේ තාවකාලිකව නැවතී සිටි මාමා කොහේදෝ ගොස් නැවත එද්දී, එදින අම්මා ගෙදර නොසිටි බැවින් , ඉක්මනට කෑමේ අවශ්‍යතාවය දැනුනු නිසා



