
ඔබේ ශරීරයට විෂ විය හැකි සෞඛ්‍ය සම්පන්න ආහාර වර්ග 10 ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)
සෞඛ්‍ය සම්පන්නයි කියන හැම ආහාරයම කිසිම කරදරයක් නැතුව කන්න පුලුවන් කියලා අපි හිතන් ඉන්නවා. ඒත් ඇත්තටම අපේ සෞඛ්‍යයට හිතකර වගේම අහිතකර ආහාරත් ගොඩාක් තියනවා. කැලේ වගේ එළවළු වල ඊයම් අධික ප්‍රමාණයක් තියෙන්න පුලුවන්. බැර ලෝහ අඩංගු වෙන්නත් පුලුවන්. මේ විදිහට



