
පෙනුමෙන් ලෝක ප්‍රසිද්ධ තරු මෙන් පෙනෙන දරුවන් 11 දෙනෙක් (වැල් වටාරම්)
සාමාන්‍යයෙන් දරුවන් ඉපදෙන්නෙ එයාලගෙ අම්මගෙ හෝ තාත්තගෙ හැඩරුව අරගෙනනේ. ඒත් සමහර වෙලාවට අපිට ඊට වඩා ටිකක් වෙනස් දරුවන්වත් දකින්න ලැබෙනවා. ඒත් ලෝකයේ ප්‍රසිද්ධම නළුවන්ගේ පෙනුම ලැබුණු දරුවන්ව ඔයා දැකලා තියනවද? අද අපි ඔයාට පෙන්නන්න යන්නෙ ලෝක ප්‍රසිද්ධ තාරකාවන්ගේ හැඩරුව අරගෙන



