
අපට සිහින පෙනෙන්නේ ඇයි? (වැල් වටාරම්)
නින්දේ දී සිහින දැකීම අතිශය සාමාන්‍ය තත්ත්වයක් වුවත්, අතීතයේ සිටම විද්‍යාඥයින් සහ දාර්ශනිකයින් ඒවා විග්‍රහ කිරීමට වෙහෙසෙනවා. “අපට සිහින පෙනෙන්නේ ඇයි” යන්න අද වෙනතුරුත් මනෝවිද්‍යාවේ එන සිත් ඇදගන්නාසුළු ප්‍රශ්නයක් වී තිබෙන්නේ තවමත් එයට එක් නිවැරදි පිළිතුරක් නොමැති නිසාවෙන්. මේ පිළිබඳව



