
හිරු දහසක් දැක දිවි ගලවා ගත් මිනිසා (විද්‍යා හා තාක්ෂණය)
1978 වසරේ ජුලි 13 දින විද්‍යාඥ ඇනටොලි බ’ගොස්කිට ඉරණම් දිනයක් විය. ඔහු සේවයේ නියුතු විද්‍යායතනයේ හදිසි ගැටළුවක් පැන නැගුණි. පෙර පරීක්ෂණයකදී නිවා දැමූ අනතුරු හඟවන සංඥා එළි නැවත ක්‍රියාත්මක කර නොතිබුණි. ත්වරකය ක්‍රියාත්මක බැව් නොදත් ඔහු තීව්‍ර ප්‍රෝටෝන කදම්බයක් ඇති



