
වීදියේ බණ්ඩාර කුමරු
කෝට්ටේ යුගයේ බිහිවූ රණශූරත්වයෙන් හෙබි වීදියේ බණ්ඩාර කුමරුවන්ගේ ඉතිහාසය පිලිබද ගවේෂණාත්මක සාරාංශය

කෝට්ටේ යුගයේ බිහිවූ රණශූරත්වයෙන් හෙබි වීදියේ බණ්ඩාර කුමරුවන්ගේ ඉතිහාසය පිලිබද ගවේෂණාත්මක සාරාංශය

ඉස්කෝල යන කාලෙදි මං හොඳ ශිෂ්‍යයාවක් වෙලා හිටිය කිව්වොත් හරිද නම් මන්ද. කොහොම හරි මැහුම් සබ්ජෙක්ට් එකේදී නම් මට උනේ මෙහෙමයි. මැහුම් ප්‍රැක්ටිකල් වලදි අපි කොයිතරම් ලස්සනට මැහුවත් කීප දෙනෙක්ගෙ මැහුම් විතරයි මැහුම් මිස් අතට අරන් බලල හොඳ නරක අඩුපාඩු

ලෝක ඉතිහාසය දෙස බැලීමේ දී බොහෝ ක්ෂේත්‍රයන්ගෙන් ප්‍රසිද්ධියට පත්වුණු කාන්තාවන් රැසක් අපට හමුවනවා. එයින් බහුතර කාන්තාවන් සිය ජීවිත කාලය පුරාවටම ලෝකයට යහපතක් කරමින් ප්‍රසිද්ධියට පත්වුණු අය යි. නමුත් තවත් සමහර කාන්තාවන් ඔවුන් සිදුකරන ලද අයහපත් දේ නිසා ප්‍රසිද්ධියට පත්වුණා. වර්ජිනියා

කොළඹ 7, එසේ නැත්නම් කුරුඳුවත්ත, පිළිබඳව අසන විට සුඛෝපභෝගි ජීවිත ගත කරන ධනවත් පන්තියේ ජනතාව ජීවත්වන ප්‍රදේශයක් බව ඔබට නිතැතින්ම සිහිවනු නොඅනුමාන යි. සැබැවින්ම මේ ප්‍රදේශයේ දක්නට ලැබෙන නිවාස බොහොමයක් ප්‍රභූ පැළැන්තියේ පවුල්වලට අයත්. ඉන් සමහරක් මේ වන විට කඩා

මේ ලියන්න යන්නේ පුංචි සිදුවීම් දෙකක්.ඒත්, පුංචි හිත්වලට ලොකුවට බලපාන දෙයක්. මං තුන වසර පාස්වෙලා ගමේ පුංචි ඉස්කෝලෙන් එන්නේ ටිකක් මධ්‍යම පාසලකට.එතකොට මං වැටුනේ ටිකක් සැර ටීචර් කෙනෙක් හිටපු පංතියකට.ඒ දවස්වල විතරක් නෙවෙයි දැං වුනත් බය හිතෙනවා මතක් වෙද්දි. ඉස්කෝලෙට