
HIV ආසාදිත ලාබාල සිසු රයන් වයිට් (වැල් වටාරම්)
වසර 31 ට පෙර අද වැනි දවසක ගැරහුම් අපහාස සහ ප්‍රතික්ෂේපයන්ගෙන් පීඩා විඳි HIV ආසාදිත ලාබාල සිසු රයන් වයිට් සදාකාලික සැනසුම සොයා මෙලොව හැර ගියේය. 1971 වසරේ ඇමෙරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ දී උපත ලබන රයන් වයිට් 1984 වසරේ දී එනම් වයස



