
චුට්ටක් අවුලක් නෑ (වැල් වටාරම්)
පුන්‍යදාස ඉපදුනේ සොරිලන්තේ. ඒක අර්ධ ශතකේ පැනපු කාලයක් තිස්සේ විවිධාකාර රජවරුන් සහ බිසෝවරු අතින් සංවර්ධනය වෙලා වෙලා, සංවර්ධන නිර්නායක වෙනස් වීම හේතුවෙන් සංවර්ධිත කඩඉම පහුකරන්න බැරි උනත් සුපිරි ජන බලකායක් ඉන්න අසිරිමත් රටක්. පුංචි පුන්‍යදාසගේ උපත් බර සාමාන්‍ය නිරෝගී දරුවෙකුට








