
එක්සත් ජනපදය සතු ඩ්‍රෝන් බල ඇණිය… (වැල් වටාරම්)
මේ වෙද්දී මිනිසුන් රහිත පද්ධතීන් ලොව පුරා හමුදාවන්හි අත්‍යාවශ්‍ය අංගයක් බවට පත් වි හමාරය.මිනිසුන් සහිත පද්ධතී සමග බලද්දී නූතන සංග්‍රාමය භූමියේ සහ ඉන් ඔබ්බට,සෑම තැනකම පාහේ මිනිසුන් රහිත පද්ධතීන් වේගයෙන් ආදේශ වෙමින් තිබේ.ආරම්භයේදී ඔත්තු බැලීමේ කටයුතු සඳහා භාවිතා කලද දශක








