
පිරමිඩ යනු ලෝකයේ අවසානය දක්වා පවතින යතුරක් යැයි විශ්වාස කල අයිසැක් නිව්ටන් (වැල් වටාරම්)
ශ්‍රීමත් අයිසැක් නිව්ටන් ඔහුගේ ප්‍රකාශයට පත් නොකල වාර්තා වලට අනුව තරමක් උමතු හැසිරීමක් පෙන්වා ඇති බවත්, ඔහු ගීසා හි පිරමීඩ ලෝකයේ අවසානය දක්වා පවතින යතුරක් යැයි විශ්වාස කල බවත් වාර්තා පෙන්වා දෙයි. පිරමිඩ විද්‍යාව යනු පිරමිඩවල “රහස්” පිළිබඳ පුළුල් විද්‍යාත්මක








